වැඩිහිටියන් පමණක් නරඹන්න



බුකිය කැළඹු චමු ශ්‍රීගේ අලුත්ම මියුසික් වීඩියෝව මෙන්න අලුත්ම නිලියක් වැඩට බහී ඉරාජ්ට තැන නැතිවෙයි වගේ මෙන්න බලන්නකෝ අලුත්ම එක උණු උණුවෙම












වැඩිහිටියන් පමණක් බලන්න


Image result for play now png

විඩියෝව බලන්න ඉහත බටන් එක ඔබන්න













































මහල් 6 ක ගොඩනැගිල්ලක මුදුනේ සිට පහළට වැටී 16 හැවිරිදි දැරියක් මියගොස් තිබෙනවා.
ඉන්දියාවේ ජායිපූර් ප්‍රාන්තයේ ගොඩනැගිලි දෙකක් අතර ඇඳ තිබූ රැහැනක් හරහා ගමන් කරන අභ්‍යාසයක් අතරතුරයි මේ අනතුර සිදුව තිබෙන්නේ.
මෙම අභ්‍යාසය ඇගේ පියා විසින්ම මෙහෙයවා ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එම සිද්ධිය පහතින්…







අපිට පොඩි වාහන හරියන්නේ නෑ අපේ මට්ටමට වාහන ඕන :

අපිට පොඩි වාහන හරියන්නේ නෑ අපේ මට්ටමට වාහන ඕන :


ඇමතිවරුන් සහ රාජ්‍ය ඇමතිවරුන් දොළොස් දෙනෙකු සඳහා මෝටර් රථ මිලදී ගැනීම පිණිස රුපියල් කෝටි පනහකට ආසන්න මුදලක් වෙන් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවට ඊයේ (මාර්තු 07) පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කෙරුණු බව ජාතික පුවත්පත් වාර්තා කර තිබිණි.
කෙසේ වෙතත් ඇමතිවරුන් හා මන්ත්‍රී වරුන් මාධ්‍ය හමුවේ හැකි සෑම විටම මෙම වාහන ලබා ගැනීම සාධාරණී කරණය කරමින් කතා කිරීම ලජ්ජා සහගතය.
පාර්ලිමේන්තුවේ 1%ක් පමණ වාහන අමාරුව නැතත් අනෙක් 99%ම දැඩි වාහන අමාරුවකින් පෙලෙන බවනම් පැහැදිලිය.
වාහන ගත්තාට ගැටළුවක් නැත නමුත් සාමාන්‍ය මිනිසුන්ට ගැනීමට තිබු ලක්ෂ 15 වාහනය ලක්ෂ 20ට 25 ට ඉහල දමමින් බදු පැනවූ ආණ්ඩුව එය සාධාරණී කරණය කිරීමට කිව්වේ රට මහා ණය බරක තිබෙන නිසා පිට රටට යන ඩොලර් අඩු කිරීම සඳහා මෙම පියවට ගත් බවයි. නමුත් කිසිම ලැජ්ජාවක් නැතුව මැති ඇමතිවරුන්ට වාහන ගේන්නට මුදල් වෙන් කරගනිමින් සිටි  ඒ ලක්ෂ 500ක් 600ක් තරම් වූ වාහනයි.
මාධ්‍ය වේදියකු ලක්ෂ 150ක වාහනයක් ප්‍රමාණවත් නැතිද යන ප්‍රශ්නයකට ඇමති වරයකු පිළිතුරු දුන්නේ තමන්ගේ තත්වයට ගැලපෙන වාහන ලබා ගත යුතු බවයි.
ජනතාව මෙසේ වාහන ගෙන්වන මැති ඇමතිවරුන් තත්වය මීළඟ මැතිවරණය තෙක් මතක තබාගෙන සිටින්නේනම් ඉතා වටින්නේය.
ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ්. ගැන ඔබ දැනුවත්ද

ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ්. ගැන ඔබ දැනුවත්ද


සේවකයෙක්‌ ලෙසට ඔබට සේවක අර්ථසාධක අරමුදල් හිමිකම නොලැබේ නම් ඔබ කළ යුත්තේ වහාම ප්‍රදේශයේ කම්කරු කාර්යාලයට ගොස්‌ ඒ පිළිබඳ ලිත පැමිණිල්ලක්‌ කිරීමයි. ඔබේ අනන්‍යතාව හෙළි කිරීම අත්‍යවශ්‍ය නොවන අතර සේවා යෝජකයා පිළිබඳ තොරතුරු, සේවකයන් ගණන, වැටුප් විස්‌තර ආදිය ඉදිරිපත් කළ යුතුය. ඒ මගින් ඔබේ අයිතිය සුරැකෙන අතර සේවා යෝජකයාගෙන් දඩ මුදලක්‌ද සමඟ අයකර ගැනීමට කම්කරු නිලධාරීන් කටයුතු කරන අතර ඒ සඳහා අවශ්‍ය නම් මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට පවා කම්කරු නිලධාරීන්ට බලය තිබේ.

ඊ.පී.එෆ්. යන කෙටි නමින් ප්‍රචලිත සේවක අර්ථසාධක අරමුදල් හිමිකම සහ ඊ.ටී.එෆ්. යන කෙටි නමින් ප්‍රචලිත සේවා නියුක්‌තිකයන්ගේ භාර අරමුදල් හිමිකම පිළිබඳ මෙම ලිපියෙන් කෙටි පැහැදිලි කිරීමක්‌ සිදු කෙරෙන අතර ගැඹුරු නීතිමය විග්‍රහයක්‌ හෝ පනත් වගන්ති සමඟ පැහැදිලි කිරීමට අපේක්‍ෂා නොකරන නමුත් අත්‍යවශ්‍ය අවස්‌ථාවලදී පමණක්‌ එසේ සිදු කෙරෙනු ඇත. විශ්‍රාම වැටුප් හිමිකම නොලබන රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම සේවකයන් මූලිකවම ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ්. සඳහා හිමිකම් කියනු ලබයි.

ඊ.පී.එෆ්. හෙවත් සේවක අර්ථසාධක අරමුදල 1958 දී සම්මත වූ පනතක්‌ ප්‍රකාරව ලද හිමිකමක්‌ වන අතර සේවක සුබසාධනය සහ සේවක අනාගත ආරක්‌ෂණය මූලිකම අරමුණු වී තිබේ. මේ සඳහා සේවකයා සහ සේවා යෝජකයා යන දෙදෙනාම දායක විය යුතු අතර මාසික වැටුප පදනම් කර ගනිමින් දායකත්වය තීරණය වේ. වර්තමානය වන විට ඊ.පී.එෆ්. හිමිකම සඳහා රාජ්‍ය අංශයේ සහ පළාත් පාලන, පළාත් සභා ආදිය යටතේ සේවය කරන විශ්‍රාම වැටුප් හිමිකම නොමැති සියලු දෙනාද පෞද්ගලික අංශයේ සියලු දෙනාද හිමිකම් ලබයි. ආගමික ආයතන, පුණ්‍ය ආයතන සහ සමාජ සේවා ආයතන ලෙස වර්ගීකරණය කර තිබෙන ආයතන ආදී ස්‌වල්ප ආයතන ප්‍රමාණයක්‌ පමණක්‌ මේ හිමිකමෙන් ඉවත් කර තිබේ. රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික යන ඕනෑම අංශයක ඕනෑම ආකාරයේ ව්‍යාපාරයක සේවය කරන අන් සියලු දෙනා මෙම ඊ.පී.එෆ්. හිමිකම ලැබිය යුතුය. එහිදී වැඩ කරන සේවකයන්ගේ ප්‍රමාණය වැදගත් නොවන අතර එක්‌ සේවකයෙක්‌ සේවය කරන කුඩා ව්‍යාපාරයක්‌, වෙළෙ¹මක්‌ ආදී ඕනෑම ස්‌ථානයක සේවකයා හෝ සේවකයෝ මෙම පනත ප්‍රකාර සේවක අර්ථසාධක අරමුදල් හිමිකම සඳහා සුදුසුකම ලබයි.

ඉහත පරිදි ඕනෑම ප්‍රමාණයේ ආයතනයක, එය තනි පුද්ගල ව්‍යාපාරයක්‌a, හවුල් ව්‍යාපාරයක්‌, සමාගමක්‌ ආදී කුමන තත්ත්වයක පැවතියත්, සේවකයෙක්‌ බඳවා ගත්තේ නම් එලෙස බඳවාගෙන දින 14 ක්‌ තුළ කම්කරු දෙපාර්තමේන්තුවට දන්වා අවශ්‍ය ලියාපදිංචි කිරීම් කළ යුතු අතර සේවයට බඳවාගත් පළමුදින පටන්ම සේවක අර්ථසාධක අරමුදල සඳහා හිමිකම ලැබිය යුතුය. මෙම සේවක අර්ථසාධක අරමුදල ගණනය කළ යුත්තේ කෙසේද? යන්න නිතර විමසන ගැටලුවකි. එය සේවකයා වෙත ගෙවන මූලික වැටුප පදනම් කරගෙන ගෙවීම වැරැදි වන අතර නීතිය ප්‍රකාරව අතිකාල අඩුකොට අනෙකුත් සියලුම දීමනා සහිත මුළු වැටුප පදනම් කරගත යුතුය. දිනපතා වැටුප් ලබන, සතිපතා වැටුප් ලබන, මාස්‌පතා වැටුප්, කෑලි පදනමට වැටුප් ලබන ආදී ඕනෑම අයෙක්‌ මේ සඳහා හිමිකම් ලැබිය යුතු අතර ස්‌ථිර, කොන්ත්‍රාත්, අනියම්, තාවකාලික, පරිවාස ආදී ඕනෑම තත්ත්වයක සිටින අය මේ සඳහා හිමිකම් ලබයි. එපමණක්‌ නොව සේවා යෝජකයා විසින් යම් ආහාර දීමනාවක්‌ ලබා දෙන්නේ නම් එය පවා මේ ගණනය කිරීමට අදාළ කරගත යුතුය. මෙලෙස ගෙවන වැටුපෙන් 8% ක්‌ සේවක අර්ථසාධක අරමුදල සඳහා අඩුකළ යුතු අතර සේවා යෝජකයා විසින් අනිවාර්යයෙන් 12% ක අවම මුදලක්‌ සිය දායකත්වය ලෙස ගෙවිය යුතු අතර මෙම 8% සහ 12% යන ප්‍රතිශත දෙපාර්ශ්වයේ එකඟතාවයෙන් තවත් අවශ්‍ය නම් ඉහළ නංවාගත හැකි නමුත්, එලෙස වැඩිකළ ප්‍රතිශතයන් නැවත අඩු කළ නොහැකි බවද සිහියේ තබාගත යුතුය.

ඔබ ව්‍යාපාරයක්‌ පවත්වාගෙන යන සේවායෝජකයෙක්‌ නම් වහාම කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී අවශ්‍ය උපදෙස්‌ ලබාගෙන දායක මුදල් ගෙවිය යුතු අතර මාසිකව සේවකයාගේ වැටුපෙන් අඩුකරන මුදලත්, සේවා යෝජකයාගේ දායකත්වයත් යන දෙකම එළැඹෙන ඊළඟ මාසය තුළදී අදාළ ලේඛන පුරවා යෑවිය යුතුය.

සේවකයෙක්‌ ලෙසට ඔබට සේවක අර්ථසාධක අරමුදල් හිමිකම නොලැබේ නම් ඔබ කළ යුත්තේ වහාම ප්‍රදේශයේ කම්කරු කාර්යාලයට ගොස්‌ ඒ පිළිබඳ ලිත පැමිණිල්ලක්‌ කිරීමයි. ඔබේ අනන්‍යතාව හෙළි කිරීම අත්‍යවශ්‍ය නොවන අතර සේවා යෝජකයා පිළිබඳ තොරතුරු, සේවකයන් ගණන, වැටුප් විස්‌තර ආදිය ඉදිරිපත් කළ යුතුය. ඒ මගින් ඔබේ අයිතිය සුරැකෙන අතර සේවා යෝජකයාගෙන් දඩ මුදලක්‌ද සමඟ අයකර ගැනීමට කම්කරු නිලධාරීන් කටයුතු කරන අතර ඒ සඳහා අවශ්‍ය නම් මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට පවා කම්කරු නිලධාරීන්ට බලය තිබේ.

මෙම රජය මගින් පවත්වාගෙන යන සේවක අර්ථසාධක අරමුදලට පරිබාහිර පෞද්ගලික අර්ථසාධක සහ විශ්‍රාම වැටුප් අරමුදල් පවත්වාගෙන යන සමාගම්ද වේ. විශේෂයෙන් 1958 දී මෙම සේවක අර්ථසාධක අරමුදල් පනත සම්මත වන විටත් මෙවැනි අරමුදල් ක්‍රියාත්මක වූ පෞද්ගලික සමාගම් සඳහා තවදුරටත් එම අරමුදල් එලෙසම පවත්වාගෙන යැමට කම්කරු කොමසාරිස්‌ ජනරාල්වරයා අවසර දී ඇතත් නියාමනය කිරීමේ සහ අවශ්‍ය නම් එම අරමුදල් අවලංගු කර රජය යටතට ගැනීමේ බලය කම්කරු කොමසාරිස්‌ ජනරාල්වරයාට ඇත.

මෙම සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා සීමාවන් කිහිපයක්‌ම පනවා තිබේ. සේවක අර්ථසාධක අරමුදල ලබාගත හැකි අවස්‌ථා වන්නේ,

අ. වයස අවුරුදු 55 පිරී ඇති පිරිමි සේවකයන්ට සහ වයස අවුරුදු 50 පිරී ඇති කාන්තා සේවකයන්ට රැකියාවෙන් අස්‌වූ විට,

Kategori

Kategori